Benefits – Prevent premature hair loss, fall, weakening and baldness, controls dandruff, relieving stress, relaxing mentality and cooling the head.
The world-famous, proud introduction of Indigenous Sihala Medicine, "Akalapalitha" ..... from Veedagama Hela Veda Vidya to heal the world ...
ලෝකය විශ්මයට පත්කල, දේශීය සිහල වෛද්‍ය විද්‍යාවේ අභිමානවත් හඳුන්වාදීමක් වූ, “අකාලපලිත”..... වීදාගම හෙල වෙද විද්‍යා වෙතින් ලෝ සත සුව පිණිස...
Prevents premature graying of hair, strengthens scalp and hair; Gives coolness to the head and removes dandruff and dandruff.
අකාලයේ හිසකෙස් පැසීම, දුර්වර්ණ වීම වලකා, හිස් කබල හා හිසකෙස් ශක්තිමත් කරයි; හිසට සිසිලසක් ලබාදී, ඉස්හොරි හා පීනසය දුරලයි.
Made from local herbs and ingredients, for a healthy, beautiful hair that cures many ailments ....
දේශීය ශාකසාර හා අමුද්‍රව්‍ය වලින්ම නිෂ්පාදිත, ශීර්ෂ රෝග රැසකට සුව සලසන, නිරෝගී, දැකුම්කළු කෙස් කළඹක් සඳහා....
Benefits: Has food and medicinal values. helps increase in the body strength and intelligence. helps in enhancing the skin colour, health of eyes. can use a minor burns; given a healing effect.
ප්‍රයෝජන: ආහාරමය හා ඖෂධීය ගුණ පවතී. ශරීර ශක්තිය හා බුද්ධිය වර්ධනය කරයි එමෙන්ම සමේ පැහැපත් බවත් ඇස්වල නිරෝගී බව ඇති කරයි. සුළු පිළිස්සීම් වලදී බාහිර ආලේපනයෙන් ගුණ ලබා දෙයි.
The world-famous, proud introduction of Indigenous Sihala Medicine, "Kesha Ranjana" ..... from Veedagama Hela Veda Vidya to heal the world ...
ලෝකය විශ්මයට පත්කල, දේශීය සිහල වෛද්‍ය විද්‍යාවේ අභිමානවත් හඳුන්වාදීමක් වූ, “කේෂරංජක”..... වීදාගම හෙල වෙද විද්‍යා වෙතින් ලෝ සත සුව පිණිස...
Prevents premature graying of hair, strengthens scalp and hair; Gives coolness to the head and removes dandruff and dandruff.
අකාලයේ හිසකෙස් පැසීම, දුර්වර්ණ වීම වලකා, හිස් කබල හා හිසකෙස් ශක්තිමත් කරයි; හිසට සිසිලසක් ලබාදී, ඉස්හොරි හා පීනසය දුරලයි.
Made from local herbs and ingredients, for a healthy, beautiful hair that cures many ailments ....
දේශීය ශාකසාර හා අමුද්‍රව්‍ය වලින්ම නිෂ්පාදිත, ශීර්ෂ රෝග රැසකට සුව සලසන, නිරෝගී, දැකුම්කළු කෙස් කළඹක් සඳහා....
CITRONELLA OIL (Mosquito Repellent) Corporation - පැගිරි තෙල් - (50ml)
SANSTHA RASAM THAMBUM HODI MIX - සංස්ථා රසම් තැම්බුම් හොදි - (50g)