රු460.00 Original price was: රු460.00.රු200.00Current price is: රු200.00.

Benefits: preventing of gum diseases, tooth decay, discolouring of teeth, halitosis and addiction of tobacco and areca nut and, improves the apatite and ease digesting.
Prepared in accordance with the research done by the National Authority on Tobacco and Alcohol
Ingredients: local spices including ginger, cloves, cardamom, cinnamon and fennel.
ප්‍රයෝජන: විදුරුමස් රෝග, දත් දිරායාම, දත් වල වර්ණය අවපැහැගැන්වීම, මුඛ දුර්ගන්ධය සහ දුම්කොළ හා පුවක් වලට ඇබ්බැහිවීම වැලැක්වීම, ආහාර රුචිය වැඩිකිරීම, ආහාර දිරවීම ක්‍රමවත් කිරීම.
දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පරීක්ෂණයකට අනුකූලව නිපදවූවකි.
අඩංගු ද්‍රව්‍ය: ඉඟුරු පියලි, කරාඹු නැටි, එනසාල්, කුරුඳු පොතු, මහදුරු ආදි දේශීය කුළුබඩු.