රු1,300.00 Original price was: රු1,300.00.රු750.00Current price is: රු750.00.
Benefits: Helps maintaining blood sugar level, reducing excess fat and maintain shape of the body.
Preparation: same as preparing a cup of tea, could be drink with sugar or jiggery as per the preference.
Ingredients: Cinnamon & tea leaves
ප්‍රයෝජන: අනවශ්‍ය මේදය ඉවත් කර සිරුරේ හැඩය පවත්වාගෙන යාමටද, රුධිරයේ සීනි හා මේද මට්ටම පාලනයටද උපකාරී වේ.
සාමාන්‍ය තේ කෝප්පයක් පිළියෙල කරන ආකාරයට පිළියෙල කරන්න. රුචිකත්වය අනුව සීනි හෝ කිතුල් හකුරු සමගද පානය කල හැක.
අඩංගු ද්‍රව්‍ය: කුරුදු සහ තේ