රු1,180.00 Original price was: රු1,180.00.රු820.00Current price is: රු820.00.
Benefits: Improves memory and intelligence, clears voice, effective for mental disorders, skin diseases of children, enhances the colour of skin.
Dosage: Adults 1-2 teaspoons 2 times a day, Children from 6-12 years – ½ – 1 teaspoons
ප්‍රයෝජන: මෙම ඔසුව ධාරණ ශක්තිය හා බුද්ධි වර්ධනය කරයි. කටහඩ මිහිරි කරයි. අපස්මාරය හා මානසික රෝග සදහා ගුණදායකයි. කුඩා දරුවන්ගේ රක්ත රෝග සදහාත් සියලු චර්ම රෝග සදහාත් ගුණ ලබා දෙන අතර, සම පැහැපත් කරයි.
මාත්‍රාව: අවු 6 – 12 දක්වා – තේ හැදි ½ – 1 දක්වා, වැඩිහිටි අයට තේ හැදි 1-2 දක්වා දවසට 2 වරක්