රු820.00 Original price was: රු820.00.රු500.00Current price is: රු500.00.
Benefits: Specially prescribed to maintain the normal cholesterol level. Reduce pain and stomach problems, improves digesting, prevents phlegm diseases.
Dosage: 2 Tablespoons 3 times a day before
ප්රයෝජන: ශාකමය ඔසුවලින් නිශ්පාදිත මේදහරණී ක්වාථය රුධිරගත මේදය, (කොලෙස්ටරෝල්) පාලනය කරන ප්රත්යක්ෂ ඔසුවකි. වාත වේදනාව සහ ආමාශගත රෝග නසාලයි. ආහාර දිරවීම පහසු කරයි. සම් රෝග වලක්වා සිරුර ආරක්ෂා කරයි.
මාත්රාව: දවසට 3 වරක් කෑමට පෙර මේස හැදි 2 බැගින්