රු1,990.00 Original price was: රු1,990.00.රු1,130.00Current price is: රු1,130.00.
Benefits: Enriched in essence of Bacopa monnieri and Acorus calamus. Improves memory and intelligence and clears the voice by aural administration. Enhance color and complexion of the skin by application on the body.
Dosage: 6 to 15 Years -1/4 tea spoonful. Above 15 Years 1/2 tea spoonful, once a day as directed by the physician.
ප්‍රයෝජන: ලුණුවිල, වදකහ ආදී ඖෂධ සාරයෙන් නිපදවනලද සරස්වතී තෛලය පානයෙන් මතක ශක්තිය හා බුද්ධි වර්ධනයද, කටහඩ මිහිරි කිරීමද, ශරීරයේ ගැල්වීමෙන් සමේ කාන්තිමත් බව හා රූප ශෝභාව වර්ධනයද සිදු කරයි.
මාත්‍රාව: අවු 6 – 15 අතර තේහැදි 1/4 බැගින්, අවු 15 ට වැඩි තේහැදි 1/2 බැගින් දිනකට වරක්. වෛද උපදෙස් මත භාවිත කරන්න.