රු490.00 Original price was: රු490.00.රු180.00Current price is: රු180.00.
Brings speed recovery for influenza, headaches, fever and body aches.
Ingredients: Coriander, Ginger, Venival, Devadara.
Preparation: add 4 cups of water to the contents of the packet and boil it until water is reduced to 1 cup. Strain the boiled water and drink with or without sugar.
ඉපැරණි වට්ටෝරුවක් අනුසාරයෙන් සංස්ථාවේ නිශ්පාදිත සුවසෙත පස්පංගුව දේවදාර, කොත්තමල්ලි, වියලි ඉගුරු, වෙනිවැල්ගැට ආදී අමද්‍රව්‍ය අඩංගුය. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, ඇගපත වේදනාව සහ හිසරදයට ඉතාමත් ගුණදායකය. මෙම පැකට්ටුවේ අඩංගු ඖෂධ ප්‍රමාණයට වතුර කෝප්ප හතරක් දමා එකට හිදුවා, පෙරා සීනි සහිතව හෝ රහිතව දෙවරක් පානය කරන්න.