රු690.00 Original price was: රු690.00.රු200.00Current price is: රු200.00.
A drink improving the immunity and particularly prepared for Covid-19 pandemic, referring the local palm (ola) leaves manuscripts and ancient ayurvedic prescriptions.
Ingredients: Coriandrum Sativum, Coscinium Fenestratum, Zingiber Officinale, Alpinia Calearata.
Preparation: same as preparing of a cup of tea and taken with or without sugar; more beneficial with jiggery.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව “කොවිඩ්-19” උවදුර උදෙසාම දේශීය පුස්කොළ පොත් සහ පුරාණ ආයුර්වේද වට්ටෝරු පරිශීලනය කිරීමෙන් සැකසුනු ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන පානය.
අඩංගු ඖෂධ: කොත්තමල්ලි, වෙනිවැල්ගැට, වියළි ඉගුරු, හීන් අරත්ත.
පිළියෙල කිරීම: සාමාන්‍ය තේ කෝප්පයක් පිළියෙල කරන ආකාරයට පිළියෙල කර, සීනි සහිතව හෝ රහිතව පාවිච්චියට ගන්න.කිතුල් හකුරු සමග වඩාත් ගුණ දායකය.