රු1,660.00 Original price was: රු1,660.00.රු1,640.00Current price is: රු1,640.00.

Indications: acts as a very good appetizer
and digester. Useful in abdominal troubles,
spleen enlargement, aqueducts, piles,
esophagus,dyspepsia and chronic
constipation.
Dosage: 5g – 10g (1-2 teaspoon) twice
or thrice a day with hot water.
Consult a physician before use.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
භාෂ්කර ලවන
ප්‍රයෝජන: බඩගිනි වඩවයි, ආහාර දිරවයි,
උදරාබාද සුවකරයි, පිලාව මහත්වීම, ජලෝදර,
අර්ශස්, ග්‍රහනි, අග්නිමාන්දය, මල බද්ද සුවකරයි.
මාත්‍රාව: ග්‍රෑම් 5-10 (තේ හැඳි 1-2) දක්වා
දිනකට දෙවරක් හෝ තුන්වරක් උණුවතුරෙන්
පානය සඳහා.
භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් පිලිපදින්න.