රු970.00 Original price was: රු970.00.රු480.00Current price is: රු480.00.
Usage: shake the bottle before use. Spray over exposed skin or clothing & reapply when needed. Avoid applying over cuts wounds or irritated skin.
Discontinue use if allergic reaction occurs. For external use only. See medical advice if swallowed.
Benefits: an active mosquito repellent spray
Ingredients: Pure citronella essential oil.
භාවිතයට උපදෙස්: භාවිතයට පෙර බෝතලය හොදින් සොලවන්න. සම මතුපිට හෝ ඇදුම් මත ඉසීම පිනිස සකස්කර ඇත. සමේ කැපුම් තුවාල හෝ දද, කුෂ්ඨ ආදී ආසාදන මත ඉසීමෙන් වලකින්න. භාහිර ආලේපනය සදහා පමණි. ගිළිමක් සිදු වුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ප්‍රයෝජන: ක්‍රියාකාරී වූ මදුරු විකර්ශක ආලේපයකි.
අඩංගු ද්‍රව්‍ය: ස්වාභාවික පැගිරි තෙල්