රු1,300.00 Original price was: රු1,300.00.රු1,080.00Current price is: රු1,080.00.
Goraka has been used for centuries in Sri Lanka
for culinary & medicinal purposes. It is a time
tested remedy for reducing excess fat in the body
and maintain body weight. Researchers have
been proven the capacity of Goraka for
maintaining normal blood sugar level, correcting
digestion problems & protecting body against cancer.
Ingredients: Gacinia, Coriandrum sativam, cinnamon
zeylanicum, Zingiber officinalae, Cuminum cyminum,
Allium sativum, Murraya koenigil.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ගොරක පේස්ට්
ශතවර්ශ ගණනාවක සිට ලාංකිකයන් ගොරකා ආහාර පිසීම සදහා ඹෟෂධයක් ලෙසද භාවිතා
කර ඇත. ගොරකා ශරීරයේ බර අඩු කිරීමටද අනවශ්‍ය මේදය ඉවත් කීරීමටද කාලාන්තරයක්
භාවිතා කරන මහගු ඔසුවකි. නවීන පර්යේෂණ මගින් ගොරකා භාවිතයෙන් රුධිරගත සීනි
ප්‍රමාණය පාලනය, ආහාර ජීරණය පහසු කිරීම සහ පිළිකා වලින් ශරීරය ආරක්ෂා වීම සිදුවන
බව තහවුරු කර ඇත.
අඩංගු ද්‍රව්‍ය : ගොරකා, කොත්තමල්ලි, කුරුදු,
ඉගුරු, සුදුරු, සුදුළුණු, කරපිංචා ආදිය වේ.