Order on Monday until 10:00 am
Receive on Wednesday from 6:00 to 8:00 pm NEW
Your receiving point: Starbucks
Please, enable Compare.
Please, enable Wishlist.

No products in the cart.

Sale

Jewalepa Balm (Pain Reliever) Corporation – ජීවාලේප බාම් (15g)

Original price was: රු660.00.Current price is: රු340.00.

Benefits: Apply on affected areas for contusions, sprains, calf muscle cramps, muscular pains, cold and cough.

Ingredients: Shulahara oil, Cinnamon oil, Bees Wax, Citronella oil, Eucalyptus oil, Methyl Salicylate, Menthol, Glycerine camper and Turpentine.

ප්‍රයෝජන: තැලුම්, උලුක්කු, කෙණ්ඩා පෙරළීම් සහ මස් පිඩු වේදනා සදහා එම ස්ථානවල ආලේප කිරීමත්, හිසරදය ඇති වූ විට නළල දෙපස ආලේප කිරීමත්, ප්‍රතිශ්‍යා හා හතිය ඇති වූ විට ගෙල දෙපස හා පපුවේ ආලේප කිරීමත් මගින් ඉක්මන් සහනය ලැබේ.

අඩංගු ද්‍රව්‍ය: ශුලහර තෛලය, කුරුදු තෙල්, මී ඉටි, පැගිරි තෙල්, ඉයුකැලිප්ටස් තෙල්, මීතයිල් සැලසිලේට්, මෙන්තෝල්, ග්ලිසරින්, කපුරු සහ ටර්පන්ටයින්.

Please, activate Wishlist option to use this widget.
Please, activate Compare option to use this widget.
Categories:

Share:

Featured products

Laboris nisi ut aliquip ex ea commodo consequat. Duis aute irure dolor.