
Benefits – Prevent premature hair loss, fall, weakening and baldness, controls dandruff, relieving stress, relaxing mentality and cooling the head.
ප්‍රතිලාභ – අකලට හිසකෙස් ගැලවී යාම, වැටීම, දුර්වල වීම සහ තට්ටය ඇතිවීම වළක්වයි, හිසේ කැක්කුම පාලනය කරයි, ආතතිය දුරු කරයි, මානසිකත්වය ලිහිල් කරයි, හිස සිසිල් කරයි.
Value – 100% natural herbs, aroma and colours.
Ingredients – Aralu (Terminalia chebula), Bulu (Terminalia bellerica), Nelli (Phyllanthus emblica), Siyakka (Acacia concinna), Aththora (Cassia alata) and Heen Nidi Kumba (Biophytum reinwardtii) etc.
අමුද්‍රව්‍ය – අරළු (ටර්මිනාලියා චෙබුලා), බුලු (ටර්මිනාලියා බෙලෙරිකා), නෙල්ලි (ෆිලන්තස් එම්බ්ලිකා), සියක්කා (ඇකේසියා කොන්සිනා), අත්තෝර (කැෂියා ඇලටා) සහ හීන් නිදි කුඹ (බයෝෆයිටම් රෙයින්වර්ටි) ආදිය.