Order on Monday until 10:00 am
Receive on Wednesday from 6:00 to 8:00 pm NEW
Your receiving point: Starbucks
Please, enable Compare.
Please, enable Wishlist.

No products in the cart.

Sale

Kushmandakawa Lehaya (Energy Drink) Corporation – කුෂ්මාණ්ඩකාව ලේහය (200g)

Original price was: රු3,660.00.Current price is: රු2,830.00.

Benefits: Digestive appetizer, Carminative sedative and expectorant used in piles. It is a good aphrodisiac and is used in leucorrhoea.

Dosage: 1-2 teaspoons full twice a day with milk. Consult your doctor before use.

ප්‍රයෝජන: මෙය ඉතා හොද රසායන ඖෂධයකි. ශරීරය කෙට්ටු වීම, අර්ශස්, අග්නි මාන්ද්‍යය, ශරීර දුර්වලතාවය සහ අධික උෂ්ණත්වය නසා ශරීරය පෘෂ්ඨිමත් කරයි. විශේෂයෙන් ස්ත්‍රීන්ගේ ශ්වේතප්‍රදරය සදහා ගුණදායකය.

මාත්‍රාව: තේ හැදි 1 සිට 2 දක්වා දිනකට දෙවරක් එළකිරි සමග උදේ සවස ගත යුතුය. භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.

Please, activate Wishlist option to use this widget.
Please, activate Compare option to use this widget.
Categories:

Share:

Featured products

Laboris nisi ut aliquip ex ea commodo consequat. Duis aute irure dolor.