රු1,120.00 Original price was: රු1,120.00.රු630.00Current price is: රු630.00.
A safe effective herbal relief for constipation. It helps maintaining the proper function of gastro intestinal tract. Effective for preventing skin diseases through blood purification. To be used as directed by the physician.
නෙල්ලි, සෙනෙහෙකොල, අරළු ආදී ඖෂධ අන්තර්ගතකොට නිශ්පාදනය කරනලද මෙම ඖෂධීය කරල් මගින් මලබද්ධය වලක්වා ආහාර මාර්ග පද්ධතියේ ක්‍රියාකාරීත්වය පවත්වා ගනී. රුධිරය පිරිසිදුකර චර්ම රෝග වලක්වයි. වෛද්‍ය උපදෙස් පරිදි භාවිතා කරන්න.