රු570.00 Original price was: රු570.00.රු220.00Current price is: රු220.00.
Benefits: nausea, vomiting, indigestion, diarrhea, flatulence, fever, rheumatic pains.
Dosage: 250mg-750mg with ginger juice or honey for digestive disorders, and with garlic water for rheumatic pains.
ප්‍රයෝජන: අජීර්ණ සහිත වමනය, අතීසාර උණ, බඩ පිපුම සහ සාමාන්‍ය වාත රෝග වලදී ගුණදායකයි.
මාත්‍රාව: මිලි ග්‍රෑම් 250-750 දක්වා. ආම, අජීර්ණ වලදී ඉඟුරු ඉස්ම, සීනි, මී පැණි සමඟ ද වාත රෝග වලදී සුදුළූණු තැම්බූ වතුර සමඟ ද පානය කරන්න.