රු2,050.00 Original price was: රු2,050.00.රු1,440.00Current price is: රු1,440.00.
Benefits: Specially recommended for nervous disorders including paralysis and numbness rheumatism, cardiovascular diseases, hypertension, skin diseases, liver & spleen disorders, piles & fistulae and ailments of the urinary system. Restorative and aphrodisiac.
Dosage: ½ to 1 tea spoonful 2 times a day with warm water or suitable accompaniments. Useful as an external application. To be taken as directed by the physician.
ප්‍රයෝජන: පක්ෂාඝාත, හිරිවාත, ආමවාත, ආදී සියලු වාත රෝග, අධික රුධිර පීඩනය ඇතුළු රුධිර සංසරණ පද්ධතියේ සිලුම රෝග, හෘද රෝග, චර්ම රෝග, අක්මාවේ හා ප්ලීහාවේ රෝග, අර්ශස්, භගන්දර, මුත්‍රන ව්‍යුහගත රෝග සදහා පානයෙන් විශිෂ්ට ගුණ ලබා දේ.
මාත්‍රාව: තේ හැදි 1/2 – 1 දක්වා දිනකට දෙවරක් උණුසුම් ජලය සමග හෝ සුදුසු අනුපාත සමග පානය සදහා යෝග්‍ය වන අතර බාහිර ආලේපය සදහාද සුදුසුය. වෛද්‍ය උපදෙස් මත පාවිච්චියට සුදුසු වේ.