රු920.00 Original price was: රු920.00.රු440.00Current price is: රු440.00.
Benefits: Increases appetite alleviates blotting and constipation improves digestion.
Ingredients: Tamarind, Coriander, Pepper.
Preparation: empty the contents into a cup of boiling water, keep for 5 minutes and drink, best with a drop of lime and salt.
කෑම රුචිය වඩවයි. බඩ පිපුම නසයි, ආහාර හොදින් ජීරණය කරයි, මල බද්ධය නසයි, අජීරණය වැනි ආමාශගත අපහසුතා මගහරවයි, සියඹලා සහ සුගන්ධවත් කුළුබඩු අඩංගු තැම්බුම් හොදි – රසම් පැකැට්ටුවේ අඩංගු ප්‍රමාණය උතුරන වතුර කෝප්පයකට දමා විනාඩි 5ක පමණ වසා තබා පානය කිරීම සුදුසුය.