රු620.00 Original price was: රු620.00.රු230.00Current price is: රු230.00.
Benefits: Reduces excess fat from the body and helps to reduce body weight. Regulate blood cholesterol levels.
Dosage: Internal use 5g (1 teaspoon full)-two times a day.
Accompaniments – Bees honey, hot water, Nellie & Barley decoction, Butter milk.
External use: To be used as Udavarthana (control the obesity). Should not be used by lean persons.
Ingredients: Terminalia chebula, Terminalia bellirica, Phyllanthus emblica, Tinospora Cordifolia, Cyperus rotoundus.
ප්‍රයෝජන: සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කර ශරීරයේ තරබාරු බව අඩු කරයි. රුධිරයේ මට්ටම පාලනය කරයි.
මාත්‍රාව: අභ්‍යන්තර ප්‍රයෝග ග්රූම් 5 (තේ හැදි 1 බැගින් දිනකට දෙවරක්)
අනුපාත: මීපැණි, උණුවතුර, නෙල්ලි හා බාර්ලි තැම්බූ වතුර, මෝරු.
භාහිර ප්‍රයෝජන: ශරීර උද්වර්තනය සදහා සුදුසුය. භාවිතා නොකල යුතු පුද්ගලයන් කෘෂ පුද්ගලයන්.
අඩංගු ද්‍රව්‍ය: අරලු, බුළු, නෙල්ලි, රසකිද, කළාදුරු අල.