Instruction for Use (භාවිතයට උපදෙස්)
(01) Take a small amount of oil at a time, apply it on the scalp with your fingertips and massage well.
- වරකට තෙල් ස්වල්පයක් අත්ලට ගෙන, ඇඟිලි තුඩුවලින් හිස්කබල මත තවරා, හොඳින් සම්බාහනය කරන්න.
(02) Apply a good oil on the scalp, massage, leave on for at least two hours and rinse off if necessary. Or, keep it until the next coating season.
- මනා සේ තෙල් හිස්කබල මත ආලේප කොට, සම්බාහනය කරවා, අවම වශයෙන් පැය දෙකක් පමන තබා, අවශ්‍යනම් සෝදා හරින්න. නැත්නම්, ඊලඟ ආලේප වාරය දක්වා තබාගන්න.
(03) Dip one end of the oil into the oil and apply it on the affected area.
- වරක් තෙල් හිස ගල්වා, ඊලඟ වතාවේ තෙල් හිස ගැල්වීමට මත්තෙන්, හිස පිරිසිඳු කල යුතු බව සිහි තබාගන්න.
(04) Applying oil daily on the scalp can achieve great results in a short period of time.
- දෛනිකව තෙල් හිස ගැල්වීමෙන්, කෙටි කාලයකින් විශිෂ්ට ප්‍රතිඵල අත්කරගත හැක.
(05) Do not bathe in hot water.
- උණු වතුර ස්නානය නොකල යුතුය.
(06) Do not scratch the head with synthetic chemicals such as shampoo and soap.
- ෂැම්පු, සබන් ආදී කෘත්‍රිම රසායන අන්තර්ගතයන් හිස නොගැල්විය යුතුය.
As an alternative to shampoo, slice a lime to cleanse the scalp and hair, apply on scalp and hair, massage thoroughly, and rinse. Alternatively, you can take a few drops, put them in a pot of lukewarm water, melt them until the bones are cracked, put slices of lime in boiling water and shampoo the mixture. Lime mixed lime is an excellent head cleanser.
ෂැම්පු සඳහා විකල්පයක් ලෙස, හිස සහ කෙස් පිරිසිඳු කිරීම සඳහා දෙහි ගෙඩියක් පෙති කපා, හිස්කබල සහ හිසකෙස් මත තවරා, මනා කොට සම්බාහනය කොට, සොදා හරින්න. නැතහොත්, උළුහාල් ස්වල්පයක් ගෙන, මද පමන වූ වතුර භාජනයකට දමා, උළුහාල් ඇට පුපුරා යනතෙක් උණුකොට, නිවාගත් උළුහාල් තැම්බුම් වතුරට කපාගත් දෙහි ගෙඩියක පෙති දමා, සකසාගත් මිශ්‍රණය ෂැම්පු සේ හිස ගැල්වීම කලහැක. උළුහාල් මිශ්‍රිත දෙහි විශිෂ්ට හිස පිරිසිඳුකාරකයකි.
AYURVEDIC AND INDIGENOUS DRUGS AND HERBAL COSMETICS INTRODUCED FORBEAUTY CARE
Spirit of Arya Ceylon (Private) Limited (SAC), a company promoting indigenous and ayurvedic drugs and herbal cosmetics to local and overseas markets; it’s with pleasure SAC introduces effective drugs and cosmetics for BEAUTY CARE.
Contacts: (F) +94 114 355225 (M) +94 707 355225 (E) oprn@sac.lk
Reviews
There are no reviews yet.