Benefits: Used as an application for rheumatic swelling, arthritis, bruises and all types of pains, aches, cough, asthma and congestion of lungs. For external use only.
ප්‍රයෝජන: ආමාවාත, සන්ධි ඉදිමුම්, තැලුම් සහ වාත වේදනා ඇතුලු සියලුම වේදනාකාරී අවස්ථාවලදී ද කැස්ස ඇදුම ආදී පෙනහලුගත රෝග අවස්ථාවලදීද භාහිර ආලේපය පිණිස භාවිතා කල හැක.
Benefits: Rasāyana, (plant-derived medicines that focus on restoring health and rejuvenation) Vajikarana (producing the great capacity of horse for sexual activity in the individual) An energy drink that beneficial for minors, youngers and adults; restores strength of the body and building same.
Dosage: 1-2 teaspoons full twice a day after meals with milk. Consult your Doctor before use.
ප්‍රයෝජන: රසායන හා වාජීකරණ ගුණැති ඖෂධයකි. බාල, තරුණ, මහළු සැමට එක සේ ගුණ දෙන ශක්තිජනක පානයකි. පිරිහී ගිය කාය ශක්තිය නැවත ලබාදී, ශරීරය පෘෂ්ඨිමත් කරයි.
මාත්‍රාව: තේ හැඳි 01 සිට 02 දක්වා දිනකට දෙවරක් කෑමට පසු, එළකිරි සමග පානය කරන්න.
Benefits: Effective in all types of nerves diseases. Used for aches, pains, fractures and strains. To be taken internally on medical advices only.
ප්‍රයෝජන: සියලු වාත රෝග සඳහා ගුණ ලබාදේ. වාත වේදනා, කැක්කුම්, නසයි. කැඩුම් බිඳුම්, නහර පෙරළීම්, ඇම්ම, ඇමැට්ටිවීම් ආදියේ දී, පිටතින් ගෑමෙන් විශිෂ්ට ගුණ ලබාදෙයි.(වෛද්‍ය උපදෙස් අනුව පානය සඳහා යෝග්‍යවේ.)