The world-famous, proud introduction of Indigenous Sihala Medicine, "Akalapalitha" ..... from Veedagama Hela Veda Vidya to heal the world ...ලෝකය විශ්මයට පත්කල, දේශීය සිහල වෛද්‍ය විද්‍යාවේ අභිමානවත් හඳුන්වාදීමක් වූ, “අකාලපලිත”..... වීදාගම හෙල වෙද විද්‍යා වෙතින් ලෝ සත සුව පිණිස...
Prevents premature graying of hair, strengthens scalp and hair; Gives coolness to the head and removes dandruff and dandruff.
අකාලයේ හිසකෙස් පැසීම, දුර්වර්ණ වීම වලකා, හිස් කබල හා හිසකෙස් ශක්තිමත් කරයි; හිසට සිසිලසක් ලබාදී, ඉස්හොරි හා පීනසය දුරලයි.
Made from local herbs and ingredients, for a healthy, beautiful hair that cures many ailments ....
දේශීය ශාකසාර හා අමුද්‍රව්‍ය වලින්ම නිෂ්පාදිත, ශීර්ෂ රෝග රැසකට සුව සලසන, නිරෝගී, දැකුම්කළු කෙස් කළඹක් සඳහා....
Benefits – Controls skin discolouration, improves complexion and skin tone, alleviates blemishes, rashes and acne, exfoliates dead skin cells and effective for healthy skin of babies
The world-famous, proud introduction of Indigenous Sihala Medicine, "Kesha Ranjana" ..... from Veedagama Hela Veda Vidya to heal the world ...
ලෝකය විශ්මයට පත්කල, දේශීය සිහල වෛද්‍ය විද්‍යාවේ අභිමානවත් හඳුන්වාදීමක් වූ, “කේෂරංජක”..... වීදාගම හෙල වෙද විද්‍යා වෙතින් ලෝ සත සුව පිණිස...
Prevents premature graying of hair, strengthens scalp and hair; Gives coolness to the head and removes dandruff and dandruff.
අකාලයේ හිසකෙස් පැසීම, දුර්වර්ණ වීම වලකා, හිස් කබල හා හිසකෙස් ශක්තිමත් කරයි; හිසට සිසිලසක් ලබාදී, ඉස්හොරි හා පීනසය දුරලයි.
Made from local herbs and ingredients, for a healthy, beautiful hair that cures many ailments ....
දේශීය ශාකසාර හා අමුද්‍රව්‍ය වලින්ම නිෂ්පාදිත, ශීර්ෂ රෝග රැසකට සුව සලසන, නිරෝගී, දැකුම්කළු කෙස් කළඹක් සඳහා....
Benefits - Antibacterial antifungal effect reduces inflammation, controls production of oil in the skin, reduce acne and dark circles and improve skin glow.
Benefits – Controls skin discolouration, rejuvenation, controls pigmentations and acne, improves glow and lustre of skin and exfoliates dead skin cells