Benefits: recommended for pneumonia, cough, asthma, it reduces the congestion of the lungs and gives relief to the patients.
Dosage: 2-4 pills with betel juice and three times a day.
ප්රයෝජන: ශ්වසනක ජ්වර කැස්ස සහ ඇදුම සුව කරයි; පෙනහලු ගත සෙම ඉවත් කර, ආශ්වාස-ප්රශ්වාස කිරිමේ පහසුව ඇති කරයි.
මාත්රාව: වරකට ගුලි 2 සිට 4 දක්වා, බුලත් කොල යුෂින් දවසට තුන් වරක් ගන්න.