Nutritional benefits: Contains mineral nutrients and full of energy and weight, controls diabetes, suitable for hard-workers to gain strength.
Ingredients: Kurakkan, black-heenatiya rice, local spices, salt.
පෝෂ්‍යදායී ප්රතිලාභ: ඛනිජ පෝෂක අඩංගු-ශක්ති සම්පන්න-බර ආහාරයකි, දියවැඩියා රෝගය පාලනය කරයි, ශරීරය වෙහෙසවන්නන්ට ශක්තිජනක පානයකි.
අඩංගු ද්‍රව්‍ය: කුරක්කන්, කළු හීනටිය සහල්, දේශිය කුළුබඩු, ලුණු
Benefits: Digestive appetizer, Carminative sedative and expectorant used in piles. It is a good aphrodisiac and is used in leucorrhoea.
Dosage: 1-2 teaspoons full twice a day with milk. Consult your doctor before use.
ප්‍රයෝජන: මෙය ඉතා හොද රසායන ඖෂධයකි. ශරීරය කෙට්ටු වීම, අර්ශස්, අග්නි මාන්ද්‍යය, ශරීර දුර්වලතාවය සහ අධික උෂ්ණත්වය නසා ශරීරය පෘෂ්ඨිමත් කරයි. විශේෂයෙන් ස්ත්රීන්ගේ ශ්වේතප්‍රදරය සදහා ගුණදායකය.
මාත්‍රාව: තේ හැදි 1 සිට 2 දක්වා දිනකට දෙවරක් එළකිරි සමග උදේ සවස ගත යුතුය. භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.
A safe effective herbal relief for constipation. It helps maintaining the proper function of gastro intestinal tract. Effective for preventing skin diseases through blood purification. To be used as directed by the physician.
නෙල්ලි, සෙනෙහෙකොල, අරළු ආදී ඖෂධ අන්තර්ගතකොට නිශ්පාදනය කරනලද මෙම ඖෂධීය කරල් මගින් මලබද්ධය වලක්වා ආහාර මාර්ග පද්ධතියේ ක්‍රියාකාරීත්වය පවත්වා ගනී. රුධිරය පිරිසිදුකර චර්ම රෝග වලක්වයි. වෛද්‍ය උපදෙස් පරිදි භාවිතා කරන්න.
Benefits: Used in the treatment of Hemiplegia & similar diseases relating to the nervous system. Can be used externally and, internally on medical advice.
ප්‍රයෝජන: පක්ෂාගාත, නහර වේදනාව ආදී සියලු වාත රෝග සඳහා බාහිර ආලේපයෙන් විශිෂ්ට ගුණ ලබා දෙන මහඟු ඖෂධයකි. වෛද්‍ය උපදෙස් මත පානය කිරීමටද යෝග්‍යය.
Benefits: Specially recommended for Paralysis, Debility and lack of strength. It is an excellent oil that restores strength and build up the body. For external use only.
ප්‍රයෝජන: පක්ෂාඝාත, නහර ගත වේදනා, ස්නායු දුර්වලතා ආදි සියලු වාත රෝගයන්ට යෙදිය හැක.
Benefits: very effective tooth powder for wasting gums, tooth ache and gum bolls. Strengthen the teeth.
Dosage: brush the teeth with this powder two times a day
ප්‍රයෝජන: විදුරු මස් දියවීම, දත් කැක්කුම සහ දත් දිරායාම වළක්වා, දත් ශක්තිමත් කරයි.
මාත්‍රාව: උදේ සවස දත් මැදීමට පාවිච්චි කරන්න.
Benefits: Specially, recommend for diabetes mellitus
Preparation: same as preparing a cup of tea and should be taken without sugar.
Ingredients: Gymnema Sylvestre and Black Tea
ප්‍රයෝජන: දියවැඩියා රෝගය සඳහා විශේෂයෙන් ගුණදායක වේ.
පිළියෙල කිරීම: සාමාන්‍ය තේ කෝප්පයක් පිළියෙළ කරන ආකාරයට පිළියෙල කර, සීනි රහිතව පාවිච්චියට ගන්න. (සතියකට දෙවරක් පමණක් පාවිච්චි කරන්න)
අඩංගු ද්‍රව්‍ය: මස්බැද්ද සහ තේ
An effective traditional formula, recommended for obesity, maintaining blood cholesterol levels and proper digestion. To be used as directed by the physician.
පාරම්පරික ඖෂධ වට්ටෝරුවකට අනුව සකස්කල මෙම ඖෂධය මගින් අධික තරබාරුකම වලක්වන අතර රුධිරගත අහිතකර මේද කොටස් ඉවත් කරයි. ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය හොදින් පවත්වාගැනීමට උපකාරී වේ.
Benefits: specially prescribed to maintain the normal blood liquid levels. Useful for dyspepsia, flatulence, diarrhoea and other digestive disorders.
Dosage: 1-2 tablets to be taken twice a day before or after meals.
Ingredients: Black Seeds, Curry Leaves, Garlic.
ප්‍රයෝජන: රුධිරගත මේද මට්ටම පාලනය කරයි, අජීර්ණ, බඩ පිපුම, අතීසාරය ඇතුලු උදරාබාධ සදහා ගුණදායකයි.
මාත්‍රාව: වරකට පෙති 1-2 දක්වා කෑමට පෙර හෝ පසු භාවිත කරන්න.
අඩංගු ද්‍රව්‍ය: කළුදුරු, කරපිංචා, සුදුලූණු
Benefits– Controls kidney stones, dandruff, fever and malaria, hemorrhaging (large flow of blood from a damaged blood vessel) especially after childbirth and relieve pain after childbirth, teeth loosen, gout, diabetes and blood impurity, alleviates menstrual pain, stomach ulcers, syphilis (a chronic bacterial disease that is contracted during sexual intercourse, but also congenitally by infection of a developing fetus), skin rashes, sore throat, headache, stimulates appetite, regulates digestion, remedy for sickle cell anemia (deformation of red blood cells), dysphasia (impairing the ability to produce and understand spoken language).
Value - 100% natural taste and colours.
Ingredients – Little Ironweed leaves
Usage – herbal porridge, food additive and substitute for green tea.

Benefits – Rich in vitamins, minerals and amino acids, having anti-inflammatory (reduces inflammation or swelling), antioxidants (prevents or slows down the damage that oxygen does to organisms or to food), antiseptic (controls disease-causing microorganisms), detoxification (removing toxic substances) effect, controls blood sugar levels, cholesterol and arsenic toxicity, improve lactation, strengthen skin, hair and nervous system
Value - 100% natural taste and colours.
Ingredients – Moringa leaves

Benefits: Use for hemiplegia and all nerves diseases. It improves circulation and restores nerves function. To be applied externally and few drops to be given internally, on medical advices.
ප්‍රයෝජන: පක්ෂඝාත හා සියලුම වාත රෝග සඳහා, බාහිර ආලේපයෙන් ඉක්මන් සුවය ලබාදෙයි. වෛද්‍ය උපදෙස් මත බිංඳු කිහිපයක් පානයට සුදුසුය.
Benefits - Antibacterial antifungal effect reduces inflammation, controls production of oil in the skin, reduce acne and dark circles and improve skin glow.
Benefits: purifies blood; enhances colour and completion of the skin by improving healthiness of the skin, boosts immunity and prevents deceases, creates cooling action in the body.
Preparation: pour boiled water into a cup and brew the tea bag for 05 minutes.
Ingredients: phylanthus embalica and tinospora cordifolia.
ප්‍රයෝජන: රක්ත ශෝදකයි, සිරුරේ පැහැපත් බව ඇති කරයි, ශරීරය සිසිල් කර, ප්‍රතිශක්තිය වඩවා, රෝග වලින් ආරක්ශා කරයි.
පිළියෙල කිරීම: උතුරුවාගත් වතුර අඬු කෝප්පයකට තේ බෑගයක් දමා, විනාඩි 05 පමණ වසා තබා පානය කරන්න.
අඩංගු ද්‍රව්‍ය: නෙල්ලි හා රසකිඳ
Benefits: Especially used in the diseases of the ear. Used as application for chronic ulcers, joint pains rheumatic arthritis and swellings.
ප්‍රයෝජන: පීනස, කර්ණ රෝග, කල්ගිය තුවාල, ආමවාත නිසා ඇතිවන හන්දිපත් වේදනාව හා ඉදිමුම සහ ශීර්ෂ රෝග සදහා හිස ගැල්වීමට සුදුසුයි. බාහිර ආලේපයට සුදුසුය.
Brings speed recovery for influenza, headaches, fever and body aches.
Ingredients: Coriander, Ginger, Venival, Devadara.
Preparation: add 4 cups of water to the contents of the packet and boil it until water is reduced to 1 cup. Strain the boiled water and drink with or without sugar.
ඉපැරණි වට්ටෝරුවක් අනුසාරයෙන් සංස්ථාවේ නිශ්පාදිත සුවසෙත පස්පංගුව දේවදාර, කොත්තමල්ලි, වියලි ඉගුරු, වෙනිවැල්ගැට ආදී අමද්‍රව්‍ය අඩංගුය. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, ඇගපත වේදනාව සහ හිසරදයට ඉතාමත් ගුණදායකය. මෙම පැකට්ටුවේ අඩංගු ඖෂධ ප්‍රමාණයට වතුර කෝප්ප හතරක් දමා එකට හිදුවා, පෙරා සීනි සහිතව හෝ රහිතව දෙවරක් පානය කරන්න.