Benefits: Useful in all diseases of the head, nose and eye, resulting from catarrh. Application for the head.
ප්‍රයෝජන: හිස ගැල්වීම පිණිසයි. හිසේ, ඇසේ, නාසයේ රෝග සඳහා ගුණදායකයි. පීනස් රෝගීන්ට විශේෂයි.
Benefits: An excellent application for all rheumatic pains, numbness of the limbs and chromic dermatitis. External use only.
ප්‍රයෝජන: සියලු වාත වේදනා, අත් පා හිරිවැටීම්, රක්තවාත කුෂ්ට සදහා භාහිර ආලේපයට සුදුසුයි.
Benefits – Controls skin discolouration, rejuvenation, controls pigmentations and acne, improves glow and lustre of skin and exfoliates dead skin cells
“සංස්ථා තේ” ඔබවෙත එන්නේ, පරිසර හිතකාමී සංකල්පය යටතේ, මධ්‍ය කඳුකරයේ-නකල්ස් නිම්නයේනැවුම් සාරය කැටිව බව, දන්නේද?වතු සේවකයන්ගේ ආර්ථිකය සුරකිමින්, ඉහල ගුණාත්මක රසයකින් යුතුව, කෘත්‍රිම වර්ණක හා රසකාරක රහිතව ඔබ වෙත එන, “සංස්ථා තේ” මිහිර මෙතෙක් අත් නොවින්දේද?ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් නිෂ්පාදිත,සෞඛ්යාරක්ෂිත,“සංස්ථා තේ” පැතිර යන වසංගත මර්ධනය සඳහා නිතරභාවිතයට සුදුසුය
ARE YOU AWARE THAT “SANSTHA TEA” COMES from the valley of Knuckles range in the heart of CEYLON, COMBINED WITH FRESHNESS, UNDER THE ECO-FRIENDLY CONCEPT?
HAVEN’T YOU EXPERIENCED THE TASTE OF HIGH QUALITY “SANSTHA TEA”, WITH NO ADDED ARTIFICIAL COLOURS AND FLAVOURS, WHIST SECURING THE ECONOMY OF ESTATE EMPLOYEES?
PRODUCED BY SRI LANKA STATE PLANTATION CORPORATION
“SANSTHA TEA” suitable for regular useto combat spreadingof pandemic

Benefits: Enriched in essence of Bacopa monnieri and Acorus calamus. Improves memory and intelligence and clears the voice by aural administration. Enhance color and complexion of the skin by application on the body.
Dosage: 6 to 15 Years -1/4 tea spoonful. Above 15 Years 1/2 tea spoonful, once a day as directed by the physician.
ප්‍රයෝජන: ලුණුවිල, වදකහ ආදී ඖෂධ සාරයෙන් නිපදවනලද සරස්වතී තෛලය පානයෙන් මතක ශක්තිය හා බුද්ධි වර්ධනයද, කටහඩ මිහිරි කිරීමද, ශරීරයේ ගැල්වීමෙන් සමේ කාන්තිමත් බව හා රූප ශෝභාව වර්ධනයද සිදු කරයි.
මාත්‍රාව: අවු 6 - 15 අතර තේහැදි 1/4 බැගින්, අවු 15 ට වැඩි තේහැදි 1/2 බැගින් දිනකට වරක්. වෛද උපදෙස් මත භාවිත කරන්න.
Benefits: effective in all types of fever diarrhea and convulsions of young and adults.
Dosage: 2-4 pills with suitable accompaniment.
ප්‍රයෝජන: උණ, අතීසාර, සුතිකා රෝග හා විවිධ සන්නි රෝග වලට ගුණ දායකයි.
මාත්‍රාව: ගුලී 2-4 දක්වා අවස්ථාවට සුදුසු අනුපාන සමග.
Benefits: Used as an application for rheumatic swelling, arthritis, bruises and all types of pains, aches, cough, asthma and congestion of lungs. For external use only.
ප්‍රයෝජන: ආමාවාත, සන්ධි ඉදිමුම්, තැලුම් සහ වාත වේදනා ඇතුලු සියලුම වේදනාකාරී අවස්ථාවලදී ද කැස්ස ඇදුම ආදී පෙනහලුගත රෝග අවස්ථාවලදීද භාහිර ආලේපය පිණිස භාවිතා කල හැක.
Benefits: Rasāyana, (plant-derived medicines that focus on restoring health and rejuvenation) Vajikarana (producing the great capacity of horse for sexual activity in the individual) An energy drink that beneficial for minors, youngers and adults; restores strength of the body and building same.
Dosage: 1-2 teaspoons full twice a day after meals with milk. Consult your Doctor before use.
ප්‍රයෝජන: රසායන හා වාජීකරණ ගුණැති ඖෂධයකි. බාල, තරුණ, මහළු සැමට එක සේ ගුණ දෙන ශක්තිජනක පානයකි. පිරිහී ගිය කාය ශක්තිය නැවත ලබාදී, ශරීරය පෘෂ්ඨිමත් කරයි.
මාත්‍රාව: තේ හැඳි 01 සිට 02 දක්වා දිනකට දෙවරක් කෑමට පසු, එළකිරි සමග පානය කරන්න.
A highly effective Ayurvedic medicine, recommended for treatment of fever, aneamia, heart diseases, back and knee pain. To be used as directed by the physician.
වටිනා ආයුර්වේද වට්ටෝරුවකට අනුව නිශ්පාදනය කරන ලද මෙම ඖෂධය විශේෂයෙන් ජ්වරයෙහිද, පාණ්ඩු, හෘදරෝග, කොන්දේ හා දණහිස් වේදනාද සමනය කරයි. වෛද්‍ය උපදෙස් පරිදි භාවිත කරන්න.
A drink improving the immunity and particularly prepared for Covid-19 pandemic, referring the local palm (ola) leaves manuscripts and ancient ayurvedic prescriptions.
Ingredients: Coriandrum Sativum, Coscinium Fenestratum, Zingiber Officinale, Alpinia Calearata.
Preparation: same as preparing of a cup of tea and taken with or without sugar; more beneficial with jiggery.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව “කොවිඩ්-19” උවදුර උදෙසාම දේශීය පුස්කොළ පොත් සහ පුරාණ ආයුර්වේද වට්ටෝරු පරිශීලනය කිරීමෙන් සැකසුනු ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන පානය.අඩංගු ඖෂධ:කොත්තමල්ලි, වෙනිවැල්ගැට, වියළි ඉගුරු, හීන් අරත්ත.
පිළියෙල කිරීම:සාමාන්‍ය තේ කෝප්පයක් පිළියෙල කරන ආකාරයට පිළියෙල කර, සීනි සහිතව හෝ රහිතව පාවිච්චියට ගන්න.කිතුල් හකුරු සමග වඩාත් ගුණ දායකය.
Traditional herbal remedy for sneezing, cold ,headache, running nose, throat irritation, body aches and pains.
Usage: Dissolve the sachet of suwoda into 3/4 a tea cup of boiling and stir occasionally and keep for 10 minutes. Thereafter filter and use this herbal preparation with or without sugar. Use one sachet at a time.
කිවිසුම් යාම, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, දියර නාසය, උගුරේ උද්දීපනය, ශරීර කැක්කුම සහ වේදනාව සඳහා සාම්ප්‍රදායික ශාකසාර පිළියමක්.
භාවිතය: සුවෝඩා මල්ල තේ කෝප්ප 3/4කට දියකර ඉඳහිට කලවම් කර විනාඩි 10ක් තබන්න. ඉන්පසු මෙම ඖෂධ පැළෑටි සකස් කිරීම සීනි සමඟ හෝ රහිතව පෙරා භාවිතා කරන්න. වරකට එක් පැකට්ටුවක් භාවිතා කරන්න.
Benefits: recommended for pneumonia, cough, asthma, it reduces the congestion of the lungs and gives relief to the patients.
Dosage: 2-4 pills with betel juice and three times a day.
ප්‍රයෝජන: ශ්වසනක ජ්වර කැස්ස සහ ඇදුම සුව කරයි; පෙනහලු ගත සෙම ඉවත් කර, ආශ්වාස-ප්‍රශ්වාස කිරිමේ පහසුව ඇති කරයි.
මාත්‍රාව: වරකට ගුලි 2 සිට 4 දක්වා, බුලත් කොල යුෂින් දවසට තුන් වරක් ගන්න.