Benefits: Digestive appetizer, Carminative sedative and expectorant used in piles. It is a good aphrodisiac and is used in leucorrhoea.
Dosage: 1-2 teaspoons full twice a day with milk. Consult your doctor before use.
ප්‍රයෝජන: මෙය ඉතා හොද රසායන ඖෂධයකි. ශරීරය කෙට්ටු වීම, අර්ශස්, අග්නි මාන්ද්‍යය, ශරීර දුර්වලතාවය සහ අධික උෂ්ණත්වය නසා ශරීරය පෘෂ්ඨිමත් කරයි. විශේෂයෙන් ස්ත්රීන්ගේ ශ්වේතප්‍රදරය සදහා ගුණදායකය.
මාත්‍රාව: තේ හැදි 1 සිට 2 දක්වා දිනකට දෙවරක් එළකිරි සමග උදේ සවස ගත යුතුය. භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.
MORINGA PORRIDGE Nutritional benefits: Improves the immune system Protects from various infections Controls cholesterol level Smoothens digesting process Controls high blood pressure and heart diseases Improves the glow of skin and sight vision Controls excess...