Benefits: Has food and medicinal values. helps increase in the body strength and intelligence. helps in enhancing the skin colour, health of eyes. can use a minor burns; given a healing effect.
ප්රයෝජන:ආහාරමය හා ඖෂධීය ගුණ පවතී. ශරීර ශක්තිය හා බුද්ධිය වර්ධනය කරයි එමෙන්ම සමේ පැහැපත් බවත් ඇස්වල නිරෝගී බව ඇති කරයි. සුළු පිළිස්සීම් වලදී බාහිර ආලේපනයෙන් ගුණ ලබා දෙයි.