Benefits – alleviates eye and urinary tract infections, leucorrhoea, tuberculosis, diabetes, acute diarrhea; having antimicrobial (anti-bacterial, anti-fungal or antiviral), analgesic (relieve pain) and anti-inflammatory (reduces inflammation or swelling), anti-ulcerogenic (preventing the onset of ulcers), anti-arthritic (relieve or prevent arthritic symptoms), hepatoprotective (prevents damage to the liver) and antioxidant (prevents the damage that oxygen does to organisms or to food), anti-diarrhoeal (prevent or relieve diarrhea) and diuretic (increased passing of urine) effect.
Value - 100% natural taste, aroma and colours.
Ingredients – Inginee seeds
Usage – substitute for tea and coffee; blend with king coconut or milk powder.

Benefits: Purifies blood, enhances color and complexion of the skin. Useful for urinary problems and thirst.
Method of Preparation: Same as preparing a cup of tea and could be taken with or without sugar, more beneficial if taken with Kithul jiggery.
Ingredients: Iramusu
ප්‍රයෝජන: ලේ පිරිසිදු කරයි, සිරුර පැහැපත් කරයි, සිරුරට සිසිලසක් ලබා දෙයි. මුත්‍රා රෝග සදහා ගුණදායකයි. පිපාසය සන්සිදුවාලයි.
සාමාන්‍ය තේ කෝප්පයක් පිළියෙල කරන ආකාරයට පිළියෙල කර රුචිකත්වය අනුව සීනි හෝ කිතුල් හකුරු සමගද පානය කල හැක.
අඩංගු ද්‍රව්‍ය: ඉරමුසු
Benefits: Specially recommended for diabetes mellitus.
Preparation: Same as preparing a cup of tea and should be taken without sugar.
Content: Salacia reticulate & Black Tea
ප්‍රයෝජන: දියවැඩියා රෝගය සදහා විශේෂයෙන් ගුණදායක වේ.
පිළියෙල කිරීම: සාමාන්‍ය තේ කෝප්පයක් පිළියෙල කරන ආකාරයට පිළියෙල කර සීනි රහිතව පාවිච්චියට ගන්න.
අඩංගු ද්‍රව්‍ය: කොතලහිඹුටු සහ තේ
Benefits: Specially, recommend for diabetes mellitus
Preparation: same as preparing a cup of tea and should be taken without sugar.
Ingredients: Gymnema Sylvestre and Black Tea
ප්‍රයෝජන: දියවැඩියා රෝගය සඳහා විශේෂයෙන් ගුණදායක වේ.
පිළියෙල කිරීම: සාමාන්‍ය තේ කෝප්පයක් පිළියෙළ කරන ආකාරයට පිළියෙල කර, සීනි රහිතව පාවිච්චියට ගන්න. (සතියකට දෙවරක් පමණක් පාවිච්චි කරන්න)
අඩංගු ද්‍රව්‍ය: මස්බැද්ද සහ තේ
Benefits: purifies blood; enhances colour and completion of the skin by improving healthiness of the skin, boosts immunity and prevents deceases, creates cooling action in the body.
Preparation: pour boiled water into a cup and brew the tea bag for 05 minutes.
Ingredients: phylanthus embalica and tinospora cordifolia.
ප්‍රයෝජන: රක්ත ශෝදකයි, සිරුරේ පැහැපත් බව ඇති කරයි, ශරීරය සිසිල් කර, ප්‍රතිශක්තිය වඩවා, රෝග වලින් ආරක්ශා කරයි.
පිළියෙල කිරීම: උතුරුවාගත් වතුර අඬු කෝප්පයකට තේ බෑගයක් දමා, විනාඩි 05 පමණ වසා තබා පානය කරන්න.
අඩංගු ද්‍රව්‍ය: නෙල්ලි හා රසකිඳ
“සංස්ථා තේ” ඔබවෙත එන්නේ, පරිසර හිතකාමී සංකල්පය යටතේ, මධ්‍ය කඳුකරයේ-නකල්ස් නිම්නයේනැවුම් සාරය කැටිව බව, දන්නේද?වතු සේවකයන්ගේ ආර්ථිකය සුරකිමින්, ඉහල ගුණාත්මක රසයකින් යුතුව, කෘත්‍රිම වර්ණක හා රසකාරක රහිතව ඔබ වෙත එන, “සංස්ථා තේ” මිහිර මෙතෙක් අත් නොවින්දේද?ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් නිෂ්පාදිත,සෞඛ්යාරක්ෂිත,“සංස්ථා තේ” පැතිර යන වසංගත මර්ධනය සඳහා නිතරභාවිතයට සුදුසුය
ARE YOU AWARE THAT “SANSTHA TEA” COMES from the valley of Knuckles range in the heart of CEYLON, COMBINED WITH FRESHNESS, UNDER THE ECO-FRIENDLY CONCEPT?
HAVEN’T YOU EXPERIENCED THE TASTE OF HIGH QUALITY “SANSTHA TEA”, WITH NO ADDED ARTIFICIAL COLOURS AND FLAVOURS, WHIST SECURING THE ECONOMY OF ESTATE EMPLOYEES?
PRODUCED BY SRI LANKA STATE PLANTATION CORPORATION
“SANSTHA TEA” suitable for regular useto combat spreadingof pandemic