Benefits: Specially recommended for Leucoderma. For external use only on medical advice.
ප්‍රයෝජන: සුදු කබර රෝගය සඳහා විශේෂයෙන් නිෂ්පාදිතයි. වෛද්‍ය උපදෙස් අනුව පිටතින් ගෑම සඳහා නිර්දේශිතයි.
Benefits: specific head oil for children, relieves congestion of the chest and Nasal passage. Help breathing in Asthma. Few drops (5 -10 drops) may give by mouth for whooping cough.
ප්‍රයෝජන: ළදරුවන්ගේ සියලු සෙම්රෝග වලට සහ කැස්සට, ඇදුමට, හිසේ ගැල්වීමට සහ පපුවේ ගෑමට, කක්කල් කැස්සට, බිංදු කීපයක් බීමට දීම ගුණදායකයි. ගැල්වීමටද සුදුසුයි.
Benefits: Used in the treatment of Hemiplegia & similar diseases relating to the nervous system. Can be used externally and, internally on medical advice.
ප්‍රයෝජන: පක්ෂාගාත, නහර වේදනාව ආදී සියලු වාත රෝග සඳහා බාහිර ආලේපයෙන් විශිෂ්ට ගුණ ලබා දෙන මහඟු ඖෂධයකි. වෛද්‍ය උපදෙස් මත පානය කිරීමටද යෝග්‍යය.
Benefits: Specially recommended for Paralysis, Debility and lack of strength. It is an excellent oil that restores strength and build up the body. For external use only.
ප්‍රයෝජන: පක්ෂාඝාත, නහර ගත වේදනා, ස්නායු දුර්වලතා ආදි සියලු වාත රෝගයන්ට යෙදිය හැක.
Benefits: Use for hemiplegia and all nerves diseases. It improves circulation and restores nerves function. To be applied externally and few drops to be given internally, on medical advices.
ප්‍රයෝජන: පක්ෂඝාත හා සියලුම වාත රෝග සඳහා, බාහිර ආලේපයෙන් ඉක්මන් සුවය ලබාදෙයි. වෛද්‍ය උපදෙස් මත බිංඳු කිහිපයක් පානයට සුදුසුය.
Benefits: Especially used in the diseases of the ear. Used as application for chronic ulcers, joint pains rheumatic arthritis and swellings.
ප්‍රයෝජන: පීනස, කර්ණ රෝග, කල්ගිය තුවාල, ආමවාත නිසා ඇතිවන හන්දිපත් වේදනාව හා ඉදිමුම සහ ශීර්ෂ රෝග සදහා හිස ගැල්වීමට සුදුසුයි. බාහිර ආලේපයට සුදුසුය.
Benefits: Useful in all diseases of the head, nose and eye, resulting from catarrh. Application for the head.
ප්‍රයෝජන: හිස ගැල්වීම පිණිසයි. හිසේ, ඇසේ, නාසයේ රෝග සඳහා ගුණදායකයි. පීනස් රෝගීන්ට විශේෂයි.
Benefits: An excellent application for all rheumatic pains, numbness of the limbs and chromic dermatitis. External use only.
ප්‍රයෝජන: සියලු වාත වේදනා, අත් පා හිරිවැටීම්, රක්තවාත කුෂ්ට සදහා භාහිර ආලේපයට සුදුසුයි.
Benefits: Enriched in essence of Bacopa monnieri and Acorus calamus. Improves memory and intelligence and clears the voice by aural administration. Enhance color and complexion of the skin by application on the body.
Dosage: 6 to 15 Years -1/4 tea spoonful. Above 15 Years 1/2 tea spoonful, once a day as directed by the physician.
ප්‍රයෝජන: ලුණුවිල, වදකහ ආදී ඖෂධ සාරයෙන් නිපදවනලද සරස්වතී තෛලය පානයෙන් මතක ශක්තිය හා බුද්ධි වර්ධනයද, කටහඩ මිහිරි කිරීමද, ශරීරයේ ගැල්වීමෙන් සමේ කාන්තිමත් බව හා රූප ශෝභාව වර්ධනයද සිදු කරයි.
මාත්‍රාව: අවු 6 - 15 අතර තේහැදි 1/4 බැගින්, අවු 15 ට වැඩි තේහැදි 1/2 බැගින් දිනකට වරක්. වෛද උපදෙස් මත භාවිත කරන්න.
Benefits: Used as an application for rheumatic swelling, arthritis, bruises and all types of pains, aches, cough, asthma and congestion of lungs. For external use only.
ප්‍රයෝජන: ආමාවාත, සන්ධි ඉදිමුම්, තැලුම් සහ වාත වේදනා ඇතුලු සියලුම වේදනාකාරී අවස්ථාවලදී ද කැස්ස ඇදුම ආදී පෙනහලුගත රෝග අවස්ථාවලදීද භාහිර ආලේපය පිණිස භාවිතා කල හැක.
Benefits: Effective in all types of nerves diseases. Used for aches, pains, fractures and strains. To be taken internally on medical advices only.
ප්‍රයෝජන: සියලු වාත රෝග සඳහා ගුණ ලබාදේ. වාත වේදනා, කැක්කුම්, නසයි. කැඩුම් බිඳුම්, නහර පෙරළීම්, ඇම්ම, ඇමැට්ටිවීම් ආදියේ දී, පිටතින් ගෑමෙන් විශිෂ්ට ගුණ ලබාදෙයි.(වෛද්‍ය උපදෙස් අනුව පානය සඳහා යෝග්‍යවේ.)