Benefits: helps to control blood sugar level, effective arthritis and piles, also maintain blood cholesterol level and shape up the body.
Dosage: One capsule to be taken after meals at night.
ප්‍රයෝජන: සිරුරේ සීනි මට්ටම පාලනය කරයි, අර්ශස්, ආමවාත සඳහා ගුණදායක වන අතර, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ද පාලනය කරයි. සිරුරේ හැඩය පවත්වාගෙන යාමට උපකාරී වේ.
මාත්‍රාව: කරල් එක බැගින් රාත්‍රි කෑමට පසු.
Kothalahibutu (Salacia reticulate) is an effectivemedicine for Diabetic Patients to maintain the bloodsugar levels and helps to control the weight of thebody. To be used as directed by the physician
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කොතලහිඹුටු (කරල්)
Salacia Reticulata යන උද්භිද විද්‍යාත්මක නමින් හදුන්වන
කොතලහිඹුටු විශේෂයෙන් මධුමේහ රෝගයේ රුධිරගත
සීනි ප්‍රමාණය අවම කිරීමට හා අධික තරබාරුව වලක්වන
ඖෂධයක් වේ. වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.
A safe effective herbal relief for constipation. It helps maintaining the proper function of gastro intestinal tract. Effective for preventing skin diseases through blood purification. To be used as directed by the physician.
නෙල්ලි, සෙනෙහෙකොල, අරළු ආදී ඖෂධ අන්තර්ගතකොට නිශ්පාදනය කරනලද මෙම ඖෂධීය කරල් මගින් මලබද්ධය වලක්වා ආහාර මාර්ග පද්ධතියේ ක්‍රියාකාරීත්වය පවත්වා ගනී. රුධිරය පිරිසිදුකර චර්ම රෝග වලක්වයි. වෛද්‍ය උපදෙස් පරිදි භාවිතා කරන්න.
An effective traditional formula, recommended for obesity, maintaining blood cholesterol levels and proper digestion. To be used as directed by the physician.
පාරම්පරික ඖෂධ වට්ටෝරුවකට අනුව සකස්කල මෙම ඖෂධය මගින් අධික තරබාරුකම වලක්වන අතර රුධිරගත අහිතකර මේද කොටස් ඉවත් කරයි. ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය හොදින් පවත්වාගැනීමට උපකාරී වේ.
Benefits: specially prescribed to maintain the normal blood liquid levels. Useful for dyspepsia, flatulence, diarrhoea and other digestive disorders.
Dosage: 1-2 tablets to be taken twice a day before or after meals.
Ingredients: Black Seeds, Curry Leaves, Garlic.
ප්‍රයෝජන: රුධිරගත මේද මට්ටම පාලනය කරයි, අජීර්ණ, බඩ පිපුම, අතීසාරය ඇතුලු උදරාබාධ සදහා ගුණදායකයි.
මාත්‍රාව: වරකට පෙති 1-2 දක්වා කෑමට පෙර හෝ පසු භාවිත කරන්න.
අඩංගු ද්‍රව්‍ය: කළුදුරු, කරපිංචා, සුදුලූණු
A highly effective Ayurvedic medicine, recommended for treatment of fever, aneamia, heart diseases, back and knee pain. To be used as directed by the physician.
වටිනා ආයුර්වේද වට්ටෝරුවකට අනුව නිශ්පාදනය කරන ලද මෙම ඖෂධය විශේෂයෙන් ජ්වරයෙහිද, පාණ්ඩු, හෘදරෝග, කොන්දේ හා දණහිස් වේදනාද සමනය කරයි. වෛද්‍ය උපදෙස් පරිදි භාවිත කරන්න.
Benefits: recommended for piles, diabetes mellitus and aliments of the genitor urinary system. It’s a mild laxative.
Dosage: 2 tablets to be taken twice a day before or after meals.
Ingredients: Aralu, Bulu, Nelli.
ප්‍රයෝජන: මධුමේහය ඇතුලු සියලු ප්‍රමේහ රෝග, අර්ශස් හා උදරාබාධ සදහා ගුණ ලබා දේ.
මාත්‍රාව: වරකට පෙති 2 බැගින් දිනකට දෙවරක් කෑමට පෙර හෝ පසු භාවිතා කරන්න.
අඩංගු ද්‍රව්‍ය: අරළු, බුළු, නෙල්ලි