Benefits: Has food and medicinal values. helps increase in the body strength and intelligence. helps in enhancing the skin colour, health of eyes. can use a minor burns; given a healing effect.
ප්‍රයෝජන: ආහාරමය හා ඖෂධීය ගුණ පවතී. ශරීර ශක්තිය හා බුද්ධිය වර්ධනය කරයි එමෙන්ම සමේ පැහැපත් බවත් ඇස්වල නිරෝගී බව ඇති කරයි. සුළු පිළිස්සීම් වලදී බාහිර ආලේපනයෙන් ගුණ ලබා දෙයි.
Benefits – Boosts cognitive functions, enhances memory, controls alzheimer’s disease (common type of dementia), reduces anxiety, stress, swelling, stretch marks and scars, relieves insomnia and joint pains, heals wounds, having antidiabetic, antimicrobial (anti-bacterial, anti-fungal or antiviral), antioxidant (prevents the damage that oxygen does to organisms or to food), neuroprotecting, detoxification and antidepressant effect.
Benefits – Boosts cognitive functions, enhances memory, controls alzheimer’s disease (common type of dementia), reduces anxiety, stress, swelling, stretch marks and scars, relieves insomnia and joint pains, heals wounds, having antidiabetic, antimicrobial (anti-bacterial, anti-fungal or antiviral), antioxidant (prevents the damage that oxygen does to organisms or to food), neuroprotecting, detoxification and antidepressant effect.
Benefits – Improves skin complexion and texture, wound healing and controls dark spots and hyperpigmentation and effective for healthy skin of babies
Benefits – Controls skin discolouration, improves complexion and skin tone, alleviates blemishes, rashes and acne, exfoliates dead skin cells and effective for healthy skin of babies
Benefits – alleviates eye and urinary tract infections, leucorrhoea, tuberculosis, diabetes, acute diarrhea; having antimicrobial (anti-bacterial, anti-fungal or antiviral), analgesic (relieve pain) and anti-inflammatory (reduces inflammation or swelling), anti-ulcerogenic (preventing the onset of ulcers), anti-arthritic (relieve or prevent arthritic symptoms), hepatoprotective (prevents damage to the liver) and antioxidant (prevents the damage that oxygen does to organisms or to food), anti-diarrhoeal (prevent or relieve diarrhea) and diuretic (increased passing of urine) effect.
Benefits – alleviates eye and urinary tract infections, leucorrhoea, tuberculosis, diabetes, acute diarrhea; having antimicrobial (anti-bacterial, anti-fungal or antiviral), analgesic (relieve pain) and anti-inflammatory (reduces inflammation or swelling), anti-ulcerogenic (preventing the onset of ulcers), anti-arthritic (relieve or prevent arthritic symptoms), hepatoprotective (prevents damage to the liver) and antioxidant (prevents the damage that oxygen does to organisms or to food), anti-diarrhoeal (prevent or relieve diarrhea) and diuretic (increased passing of urine) effect.
Benefits: Purifies blood, enhances color and complexion of the skin. Useful for urinary problems and thirst.
Method of Preparation: Same as preparing a cup of tea and could be taken with or without sugar, more beneficial if taken with Kithul jiggery.
Ingredients: Iramusu
ප්‍රයෝජන: ලේ පිරිසිදු කරයි, සිරුර පැහැපත් කරයි, සිරුරට සිසිලසක් ලබා දෙයි. මුත්‍රා රෝග සදහා ගුණදායකයි. පිපාසය සන්සිදුවාලයි.
සාමාන්‍ය තේ කෝප්පයක් පිළියෙල කරන ආකාරයට පිළියෙල කර රුචිකත්වය අනුව සීනි හෝ කිතුල් හකුරු සමගද පානය කල හැක.
අඩංගු ද්‍රව්‍ය: ඉරමුසු
Nutritional benefits: eliminates constipation, controls diabetes, improves the physical development of small children, suitable for jaundice and affected with snake venom, detoxification effect, improves body strength.
Ingredients: Black henna rice, local spices, salt.
පෝෂ්‍යදායී ප්රතිලාභ: මල බද්ධය දුරු කරයි, දියවැඩියාව පාලනය කරයි, කුඩා දරුවන්ගේ ශරීර වර්ධනය කරවයි, සෙංගමාල රෝගයට සහ සර්පවිෂ ශරීරගත වූවනට සුදුසුයි, ශරීරගත විෂ නසයි, කාය ශක්තිය වර්ධනය කරයි
අඩංගු ද්‍රව්‍ය: කළු හීනටි සහල්, දේශීය කුළුබඩු, ලුණු.
Benefits: Excellent for increased sperm strength, promotes rejuvenation aphrodisiac, builds the body, restores the body vigour and muscular tone. Useful in indigestion cough, asthma and another pulmonary ailments.
Dosage: on doctors advise, 1/4 – 1/2 teaspoonful with milk or suitable accompaniments.
ප්‍රයෝජන: ධාතු ශක්තිය වඩවයි. රසායනයයි. වාජීකරණයි. සිරුර පුෂ්ටිමත් කර, ස්නායු ශක්තිමත් කරයි. ග්‍රහණි රෝග, කැස්ස, ඇදුම ඇතුළු පෙනහලු ගත රෝග සඳහා ගුණදායකයි
මාත්‍රාව: වෛද්‍ය උපදෙස් මත තේ හැඳි 1/4 සිට 1/2 දක්වා කිරි හෝ යෝග්‍ය අනුපානයක් සමඟ පාවිච්චි කරන්න.
Benefits – Controls cancers and cancer cells, uterine fibroids (a non-cancerous tumour that grows in and around the womb in women), anorexia (loss of appetite for food), liver, spleen, kidney obstructions, haemorrhoids, dysphasia (impairing the ability to produce and understand spoken language), biliousness and cough, alleviates intestinal ulcers, having antiseptic (controls disease-causing microorganisms), antioxidant (prevents the damage that oxygen does to organisms or to food) and anti-proliferative (prevent or retard the spread of cells, especially malignant cells, into surrounding tissues) effect.
Nutritional benefits: controls cancer cells, eliminates kidney blockages, effective for phlegm diseases.
Ingredients: Black Heenati rice, dehydrated Katupila leaves, local spices, salt.
පෝෂ්‍යදායී ප්රතිලාභ: පිළිකා ශෛල විනාශ කරයි, වකුගඩු අවහිරතා නැති කරයි, සෙම් රෝග සදහා ගුණදායකයි.
අඩංගු ද්‍රව්‍ය: කළු හීනටි සහල්, විජලනය කරන ලද කටුපිල කොල, දේශීය කුළුබඩු, ලුණු.
The world-famous, proud introduction of Indigenous Sihala Medicine, "Kesha Ranjana" ..... from Veedagama Hela Veda Vidya to heal the world ...
ලෝකය විශ්මයට පත්කල, දේශීය සිහල වෛද්‍ය විද්‍යාවේ අභිමානවත් හඳුන්වාදීමක් වූ, “කේෂරංජක”..... වීදාගම හෙල වෙද විද්‍යා වෙතින් ලෝ සත සුව පිණිස...
Prevents premature graying of hair, strengthens scalp and hair; Gives coolness to the head and removes dandruff and dandruff.
අකාලයේ හිසකෙස් පැසීම, දුර්වර්ණ වීම වලකා, හිස් කබල හා හිසකෙස් ශක්තිමත් කරයි; හිසට සිසිලසක් ලබාදී, ඉස්හොරි හා පීනසය දුරලයි.
Made from local herbs and ingredients, for a healthy, beautiful hair that cures many ailments ....
දේශීය ශාකසාර හා අමුද්‍රව්‍ය වලින්ම නිෂ්පාදිත, ශීර්ෂ රෝග රැසකට සුව සලසන, නිරෝගී, දැකුම්කළු කෙස් කළඹක් සඳහා....
Nutritional benefits: an energy drink, controls diabetes and beneficial for heart diseases.
Ingredients: Kithul flour, Suwendel rice, salt.
පෝෂ්‍යදායී ප්රතිලාභ: ශක්තිජනක පානයකි, දියවැඩියාව පාලනය කරයි, හෘදයාබාධ සඳහා ගුණදායකයි.
අඩංගු ද්‍රව්‍ය: කිතුල් පිටි, සුවඳැල් සහල්, දේශීය කුළුබඩු, ලුණු.
Nutritional benefits: Contains mineral nutrients and full of energy and weight, controls diabetes, suitable for hard-workers to gain strength.
Ingredients: Kurakkan, black-heenatiya rice, local spices, salt.
පෝෂ්‍යදායී ප්රතිලාභ: ඛනිජ පෝෂක අඩංගු-ශක්ති සම්පන්න-බර ආහාරයකි, දියවැඩියා රෝගය පාලනය කරයි, ශරීරය වෙහෙසවන්නන්ට ශක්තිජනක පානයකි.
අඩංගු ද්‍රව්‍ය: කුරක්කන්, කළු හීනටිය සහල්, දේශිය කුළුබඩු, ලුණු
MAHA SANKA WATI (MASAKA TABLET) - මහා සංඛ වටී (මාසක පෙති) - (50g)
Pinda Oil (Relieve Numbness) Corporation - පින්ඩ තෛලය (100ml)
Medaharani Tablets (Fat Burner) Corporation - මේදහරණී පෙති (30g)
