Heals itching, dandruff, wounds in the head,premature hair loss and, cleans the scalp.Put about 01 teaspoon of shampoo powderin to a cup of hot water at a time, leave it tocool slightly and, apply on the scalp with thepowder, massage well and rinse.Ingredients: natural hers such as Amla,Dillenia retusa, Fenugreek, Penelaකේෂරංජන ස්වභාවික ශාකසාර ෂැම්පු
හිස කැසීම, හිස් හොරි, හිසේ තුවාල, අකලට
හිස කෙස් ගැලවී යාම සුවකර, හිස පිරිසිඳු කරයි.
ෂැම්පු කුඩු වරකට තේ හැඳි 01 පමන උණු වතුර
කෝප්පයකට දමා, තරමක් නිවෙන්නට තබා,
කුඩු සමඟම හිසට දමා, හොඳින් සම්භාහනය
කොට, සෝදා හරින්න.
අඩංගු ද්‍රව්‍ය: නෙල්ලි, ගොඩපර, උළුහාල්,
පෙනෙල ආදී ස්වභාවික ඖෂදීය අමුද්‍රව්‍ය