බැදපු තුන පහ කුඩු (FRIED CURRY POWDER)
Benefits – Controls skin discolouration, rejuvenation, controls pigmentations and acne, improves glow and lustre of skin and exfoliates dead skin cells



Indications: effective for Vatha and Kapha vitiated diseases, Loss of appetite, Dysentery, Rheumatic disorders and Enhance the Libido.
Dosage: 1g – 2g one a day.
ප්‍රයෝජන: වාතජ සහ කඵජ රෝග, අරුචි, ග්‍රහණි, ආමවාත රෝග නිවාරණයට භාවිතා කෙරේ. ලිංගික ශක්තිය වර්ධනය කරයි.
මාත්‍රාව: ග්‍රෑම් 1 - 2 දක්වා දිනකට එක්වරක්
Nutritional benefits: Prevents urinary infections and related ailments and having stones at bladder, beneficial for ulcers in lungs and stomach and Incurable ulcers, fever and gastritis patients.
Ingredients: Suwandel rice, local spices, salt.
පෝෂ්‍යදායී ප්රතිලාභ: මුත්‍රා සහ මුත්‍රා පද්ධතිය ආශ්රිත රෝග සමනය කරයි, මුත්‍රා ගල් සහ මුත්‍රා පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වයි, පෙනහළුවල තුවාල සහ සුව නොවන තුවාල සඳහා ගුණදායකයි, උණ රෝගීන්ට කැඳ ලෙස ගුණදායකයි, අම්ලපිත්ත (ගැස්ට්‍රයිටිස්) රෝගීන්ගේ ආමාශ තුවාල සුවකරවයි.
අඩංගු ද්‍රව්‍ය: සුවඳැල් සහල්, දේශීය කුළුබඩු, ලුණු.
Nutritional benefits: Controls diabetes, stomach heat and excessive sweating, prevents heel cracks, beneficial for gastritis and cholesterol.
Ingredients: Black henati rice, blue rice, local spices, salt.
පෝෂ්‍යදායී ප්රතිලාභ: දියවැඩියාව, ආමාශයේ උෂ්ණත්වය සහ අධික දහඩිය දැමීම පාලනය කරයි, විලුඹ පැලීම වලකාලයි, කොලෙස්ටරෝල්, ගැස්ට්‍රයිටිස් ආදී රෝග සදහා ඉතා ගුණදායකයි
අඩංගු ද්‍රව්‍ය: කළු හීනටි සහල්, ඹ්ලු සහල්, දේශීය කුළුබඩු, ලුණු.
Nutritional benefits: Beneficial for diseases in digestive system and diabetics, relieves pain, strengthens nerves, Improves the strength of male sperms and fertility, cleanses the blood, eliminates inappetence.
Ingredients: Suwendel rice, dehydrated Welpenela, salt.
පෝෂ්‍යදායී ප්රතිලාභ: ආහාර මාර්ගයේ රෝග වලට සුදුසුයි, දියවැඩියාව පාලනය කරයි, ශරීරයේ වේදනාව පහකරයි, ස්නායු ශක්තිමත් කරයි, පුරුෂයින්ගේ ධාතු ශක්තිය වැඩි කරයි, සරුභාවය වැඩි කරයි, ලේ පිරිසිදු කරයි, අරුචිය නැති කරයි.
අඩංගු ද්‍රව්‍ය: සුවඳැල් සහල්, විජලනය කරන ලද වැල් පෙනෙල, ලුණු.
Benefits – Rebuilding immune system, controls cold, respiratory diseases and sunburn, erythema, hyperpigmentation, blood fat and edema, alleviate snake venom and remedy for face paralysation and gout; having anti-inflammatory (reduces inflammation or swelling), anti-arthritic (relieve or prevent arthritic symptoms), hepatoprotective (prevents damage to the liver) and antioxidant (prevents or slows down the damage that oxygen does to organisms or to food) effect.
Madhuka Syrup (Cough Syrup) Corporation - මධුකා කැස්ස පැණිය (100ml)
Thripala Tablets (Control Hemorrhoids) Corporation - ත්‍රිපලා පෙති (30g)
CINNAMON CAPSULE - කුරුඳු කරල් - (300mg) (60 capsule)
